
ජර්මන් චාන්සල් ඕලාෆ් ෂොල්ස් යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියේය.
ජර්මන් චාන්සල්වරයා යුක්රේනය බලා පැමිණෙන බව දැනුම් දී තිබුණේ පසුගිය සතියේය.
රුසියාව සහ යුක්රේනය අතර පවතින අර්බුදය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට මැදිහත් වීම ජර්මන් චාන්සල්වරයාගේ මෙම යුක්රේන ගමනේ අරමුණ වෙයි.
ජර්මන් චාන්සල්වරයා ලෙස ඕලාෆ් ෂොල්ස් යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හමුවන පළමු අවස්ථාව මෙය වනු ඇත.
ජර්මන් චාන්සල්වරයා රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමට ද නියමිතය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd