අගමැතිනි තෙරේසා මේ සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂයේ නායක ජෙරම් කෝබින් ප්‍රකාශ කරයි.මැතිවරණ ප්‍රතිඵලවලින් ඇයට ඡන්ද අහිමි වී තිබෙන බවත් ඡන්ද දායකයන්ගේ විශ්වාසය සහ සහයෝගය නැති වී ගොස් තිබෙන අයුරුත් පෙන්වන බව ජෙර්ම් කෝබින් කීවේය.
“ඒකාධිපතිත්වයක් ලබාගැනීමෙන් අරමුණින් අගමැතිනිය නියමිත කාලයට කලින් මැතිවරණයක් ප්‍රකාශයක් පත් කළා. බහුතර බලයක් දිනාගැනීමට හැකිවනු ඇතැයි ඇය අපේක්ෂා කළා” යැයි ජෙරමි කෝබින් ලන්ඩනයේදී පැවැසීය.
“ දැනට නිකුත්වලින් පණිවිඩයක් පෙන්නුම් කරනවා නම් එය මෙයයි. අගමැතිනියට ජනතා වරම අවශ්‍ය නිසා මේ මැතිවරණය කැඳවූවා. ඡන්ද මැතිවරණවලින් කන්සර්වේටිව් පක්ෂයට තිබූ ආසන අහිමිවෙලා. ඡන්ද අහිමි වෙලා. ඡන්ද දායකයන්ගේ සහයෝගය නැති වී ගිහින් ජනතාව තිබූ විශ්වාසය නැතිවෙලා.
ඇයට ධුරයෙන් ඉල්ලා අස්වෙන එය ප්‍රමාණවත්. මේ රටේ සියලු ජනතාව නියෝජනය කරන ආණ්ඩුවක් පිහිටුවන්න ඉඩ දී ඇය ධුරයෙන් යා යුතු” යැයි ද කම්කරු පක්ෂයේ නායකයා කීය.
රොයිටර් 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd