ජෝර්දානයේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ සිටින කාර්ය මණ්ඩලය නැවත කැඳවූ බව ඊශ්‍රායල අගමැති කාර්යාලය නිවේදනය කළේය.
ජෝර්දානයේ අම්මාන් නුවර පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් අනතුරුව ඊශ්‍රායලය එම පියවර ගෙන තිබේ.
වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ ආරක්ෂක භටයාගේ සිරුර ඊශ්‍රායල තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සමඟ ඊශ්‍රායලට ගෙන ඒමට කටයුතු කර තිබේ.
මේ සිදුවීම හේතුවෙන් 1994 වසරේදී අත්සන් කරන ලද සාම ගිවිසුමකින් බැඳී සිටින අරාබි රාජ්‍ය දෙකක් වන ඊශ්‍රායලය සහ ජෝර්දානය අතර සබඳතා අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ.
ඊශ්‍රායාලයේ පිහිටි ජෝර්දාන තානාපති කාර්යාලයට ඉස්කුරුප්පු නියනක් සහිතව පැමිණි ජෝර්දාන වැසියකු කරන ලද පහරදීමක් සමඟ එම සිදුවීම ඇතිවිය.
මෙම සිදුවීමෙන් ජෝර්දාන වැසියන් දෙදෙනකු මියගිය අතර ජෝර්දානයේ ඊශ්‍රායාල තානාපති කාර්යාලයේ සේවය කළ ආරක්ෂක අංශ නිලධාරියෙක් මරුමුවට පත්විය.
රොයිටර් 055
2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2352
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජෝර්දානයේ ඊශ්‍රායල තානාපති කාර්ය මණ්ඩලය ආපසු කැඳවයි