ජපානයේ හොන්ෂු පළාතේ නැගෙනහිර වෙරළ තීරය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් මාපකයේ ඒකක 6.3 ක් ලෙසය.
භූමි කම්පාවේ අපිකේන්ද්‍රය සටහන් වූයේ කිලෝ මීටර් 32 ක් පමණ ගැඹුරු මුහුදු පතුළේය. භූමි කම්පාවෙන්, දේපොල හානියක් හෝ ජීවිත හානියක් හෝ සිදු නොවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd