
ජපානයේ හොකයිඩෝ පළාත භූමි කම්පාවකින් කැලැඹිණි. අද (11) අලුයම හටගත් එම භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 6 ක් සටහන් කළේය.
ජපාන භූ විද්‍යාඥයන් පැවැසුවේ, භූමි කම්පාවේ අපිකේන්ද්‍රය කිලෝ මීටර් 46 ක් පෘථිවි අභ්‍යන්තරයේ ඇති බවය. භූමි කම්පාවෙන් ජීවිත හෝ දේපොල හානි හෝ සිදු නොවිණි.
ජපානය පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. එහෙයින් භූ කම්පන හට ගැනීම ස්වභාවිකය.
2025 නොවැම්බර් මස 04
198
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජපානයට භූමි කම්පාවක්