ජපානයට බලපෑ සුළි කුණාටුවක් හේතුවෙන් දෙදෙනකු මියගොස් 120දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ට්‍රැමී ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව ඔසාකා නගරාසන්නයෙන් පැයට කිලෝමීටර් 216ක වේගයෙන් හමාගිය බව එරට බලධාරීහු කියති.
දුම්රිය හා ගුවන් ගමන් වාර බොහොමයක් අවලංගු කර ඇති බවත් නිවාස 750000කට පමණ විදුලියද ඇණහිට තිබේ. මාසයට පමණ පෙරද දරුණු සුළි කුණාටුවක් ජපානයේ බටහිර ප්‍රදේශය හරහා හමා ගියේ ය.
(බීබිසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd