
ජපානයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම් සහ නායයෑම්වලින් හය දෙනකු මියගිය බවත්, තවත් තිදෙනකු අතුරුදන් බවත් පැවැසෙයි.
මහ වැස්සෙන් හානි සිදුවී ඇත්තේ කයුෂු පළාතටය. නායයෑම් හේතුවෙන් අතුරුදන් වුණු තිදෙනා සොයා දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවෙමින් පවතින බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd