ජපානයේ දකුණු බටහිර සීමාවේ ඇතිවූ රිච්ටර් මාපාංකයේ 7.0 ක භූකම්පනය හේතුවෙන් සුළු සුනාමි තත්ත්වයක් ඇතිවූ බව බීබීසී පුවත් සේවය කියයි.
දකුණු නකනොෂිමා දූපතේ සෙන්ටිමීටර් 3 ක් පමණ උසැති උදම් රළ ඇතිවූ බව ජපාන කාළගුණ විද්‍යා ඒජන්සිය පවසයි.
මේ වනතුරු භූමිකම්පාවෙන් කිසිදු අනතුරක් හෝ ආපදාවක් සිදුවී නැතැයි එරට ආරංචි වාර්තා කරයි.
කගොෂිමා හා සට්සුනාන් දූපත්වලට මේ වනවිට සුනාමි අනතුරු සංඥා නිකුත් කර ඇති බවත් කිලෝ මීටර් 10 ක් ගැඹුරින් කම්පනය සිදුවී ඇති බවත් ජපාන පුවත් සේවා කියති.
2025 නොවැම්බර් මස 04
510
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජපානයේ භූමිකම්පාවක්
චින්තක Sunday, 15 November 2015 11:33 AM
අන්තිම කාලේ ලකුණු තමා... (ර)
තමර Sunday, 15 November 2015 09:35 PM
කිසිවෙකුට කරදරයක් නොවේවා! (නි)
චාමික Sunday, 15 November 2015 12:40 PM
චින්තක, ජපානේ මිනිස්සුත් මේ භූමිකම්පාව ගැන දැන ගත්තේ මාධ්‍ය වලින් විතරයි. මේක දැනුනෙවත් වත් නැහැ එහෙම ලොකුවට. අසුබවාදීව හිතන අයට නම් හැම දවසම පෙන්නේ අන්තිම දවස වගේ. (ර)