IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


ජපානයේ පිහිටි ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සමාගම්වලට නව නීති පැනවේ

ජපානයේ පිහිටි ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සමාගම්වලට නව නීති පැනවීමට එරට රජය තීරණය කර තිබේ.

ඒ අනුව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් ජපානය තුළ පනවා ඇති නීති එරටේ පිහිටි ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සමාගම්වල ද ක්‍රියාත්මක කිරීමට ජපාන රජය සැලසුම් කර ඇත.

දැනට පවතින මෙම නීති ප්‍රකාරව පරිශීලකයාගේ අවසරයකින් තොරව විද්‍යුත් තැපැල් සහ අනෙකුත් සන්නිවේදන ක්‍රමවේදවල අන්තර්ගතයන් නැරඹීම ජපාන තොරතුරු තාක්ෂණ ආයතනවලට තහනම් කර තිබේ.

මෙම නීති විදෙස් සමාගම්වල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන තත්ත්ව විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් යෝජනා කර ඇත.

එරට පරිශීලකයින්ට සේවා සපයන සමාජ ජාල සහ විද්‍යුත් තැපැල් ඇතුළු සේවා සපයන සමාගම්වලට අදාළ වන නීති සංශෝධනය කිරීමට සැලසුම් කර ඇති බව ද ජපාන සන්නිවේදන අමාත්‍යංශය පැවසීය.

 
-226-
(එන්.එච්.කේ. ඇසුරෙනි)



අදහස් (0)

ජපානයේ පිහිටි ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සමාගම්වලට නව නීති පැනවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 603 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 348 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 491 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site