
'කොවිඩ් 19' කොරෝනා වයිරස ව්‍යප්තිය පාලනය කිරීම සඳහා ජපාන සෞඛ්‍ය අංශ පනවා තිබූ සෞඛ්‍ය නීති ඉවත් කිරීමට ජපාන රජය තීරණය කර තිබේ. ඒ, සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගනිමිනි
ඒ අනුව ලබන 21 වන දා සිට ටෝකියෝ අගනුවර සහ ප්‍රාන්ත 17කට පනවා තිබූ නිරෝධායන නීති ඉවත් කෙරෙනු ඇති බව ජපාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. රටේ ජනගහනයෙන් වැඩි පිරිසක් 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගෙන ඇති බැවින්, මෙම තීරණය ගත් බව ද පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd