වසර 20 කට පසු, ජපානයේ යෙන් මුදල් ඒකකය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු ප්‍රමාණයකින් අවප්‍රමාණය වී තිබේ.
ජපානය තුළ අමෙරිකානු ඩොලරයක මිල යෙන් 135.19 දක්වා ඉහළ ගොස් ඇත. 2002 දී ද මෙසේ ඩොලරයක මිල ජපන් යෙන් 135.20 දක්වා ඉහළ ගොස් තිබුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මේ අතර, ජපානයේ නික්කි කොටස් මිල දර්ශකයේ අගයත් දෙසතියකට පසු අවම අගය වාර්තා කර තිබේ. ගෙවුණු සති අන්තයේ එහි අගය දැක්වුණේ 2.8%ක් ලෙසය.
ජපන් යෙන් යනු ගෝලීය වෙළඳාම් කටයුතු සඳහා භාවිත කෙරෙන මුදල් ඒකක ලැයිස්තුවේ තුන්වැනි තැන හිමිකරගෙන සිටින මුදල් ඒකකයි. යෙන් අවප්‍රමාණය වීමට මූලික වශයෙන් හේතුවන්නේ පොලී අනුපාත පුළුල් ලෙස වෙනස්වීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය පවසයි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
526
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2253
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1684
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජපන් යෙන් අවප්‍රමාණය වෙයි