
ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත්‍ය කිෂිඩාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
ද්වි පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සහ චීනයෙන්, උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීම ආදිය සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් දෙදෙනාගේ සාකච්ඡාවට බඳුන් විය.
ෆුමියෝ කිෂිඩා, ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙස දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණි අවසන් අවස්ථාව වනු ඇත්තේ මෙයයි.
කිෂිඩා නියෝජනය කරන්නේ ජපානයේ පාලක පක්ෂය වන ලිබරල් පක්ෂයයි. ලිබරල් පක්ෂෙයේ නායකයා වන්නේ ද ෆුමියෝ කිෂිඩා ය. ලබන 27 වැනිදා ලිබරල් පක්ෂයේ නායකත්වය වෙනුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ ඡන්දයක් පැවැත්වෙයි. තමන් ඊට ඉදිරිපත් නොවන බව ෆුමියෝ කිෂිඩා අවධාරණය කර ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 18
172
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපන් අගමැති දකුණු කොරියාවේ