ස්විට්සර්ලන්තයේ ජිනීවා බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින චීවර පූජා පිංකම විහාරාධිපති තවලම ධම්මික හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

භික්ෂුන් වහන්සේ හත් නමක් සමඟ ශ්‍රී ලාංකික, ස්විස්,තායි, ලාඕස,ප්‍රංශ සහ කාම්බෝජ ජාතික බෞද්ධයෝ විශාල පිංකමට සහභාගි වුහ. පිංකම පැවති ශාලාව වෙත මහා සංඝරත්නය සහ කඨින චීවරය ඇතුළු අනෙකුත් පුජා භාණ්ඩ අලංකාර පෙරහරකින් වැඩම කරවනු ලැබිය.

පිංකම ආරම්භ වීමට පෙරාතුව එම භුමියේ විවිධ අහාර පාන හා අනෙකුත් බඩු බාහිරාදිය ඇතුළත් සල්පිලක්ද පැවැත්විණි.

12 Geneva2[1] Geneva3[1] Geneva4[1] Geneva5[1] Geneva6[1] Geneva9[1]