
ද්වී පාර්ශ්වීක සබඳතා තරකර ගනිමින් බ්‍රසීල නව ජනාධිපති ලූලා ද සිල්වා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසා තිබේ.
ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු ලූලා ට දුරකතන ඇමැතුමක් දී පළමුවෙන් සුබ පැතූ ලෝක නායකයන්ගෙන් කෙනෙකු වන්නේ ද චීන ජනාධිපති ජින්පින්ය.
ඊට අමතරව චීන උප ජනාධිපති වැංග් කිෂැං හරහා තමන්ට සුබ පැතීමේ ලිපියක් ද ලැබුණු බව නව ජකාධිපති ලූලා පවසා තිබේ.
බ්‍රසීලයේ විශාලතම වෙළෙඳ හවුල්කරුවකු වන්නේ චීනයයි. බ්‍රසීලයත් චීනයත් 'බ්‍රික්ස්' සමුළුවේ සාමාජිකයන් ද වෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd