ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණු අතර, ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ මධ්‍යස්ථ මතධාරීන්ට පාර්ලිමේන්තුවේ බහුතරය දිගටම පවත්වා ගෙන යෑමට හැකියාව ලැබුණි.
ජනාධිපති මැක්රොන් ප්‍රමුඛ ඔහුගේ සන්ධානයට අභියෝගයක් එල්ල වූයේ වාමාංශික සන්ධානයෙනි. ප්‍රංශ දේශපාලන විශ්ලේෂකයන් බොහෝ දෙනා අනාවැකි පළ කර තිබුණේ මැක්රොන්ගේ මධ්‍යස්ථ මතධාරීන්ට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වනු ඇති බවය.
මැක්රොන්ට අභියොගයක් වීමට උත්සාහ ගත් වාමාංශික සන්ධානය, අන්ත වාමාංශික දේශපාලන කණ්ඩායම්වලින්, සමාජවාදී සහ ස්වාධීන 'හරිත' දේශපාලන කණ්ඩායම්වලින් සැදුම්ලද්දකි.
පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා ආසන 289 ක් හිමිකරගත යුතුව තිබුණු අතර, මැක්රොන් ප්‍රමුඛ ඔහුගේ මධ්‍යස්ථ මතධාරීන්ගෙන් සමන්විත සන්ධානයට ආසන 577 ක් දිනා ගත්තේය.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ජනපති මැක්රොන්ගේ සන්ධානයට බහුතරය හිමිවෙයි