
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලෝකයට ලිපියක් ඇත. ධවල මන්දිරය පවසන්නේ ට්‍රම්ප් මේ ලිපිය සියලුම නෙටෝ සංවිධානයේ සාමාජික රාජ්‍යයන් ඇතුළුව ලෝකය මෙම ලිපිය යොමු කර ඇති බවය
රුසියා-යුක්‍රේන යුදධය සම්බන්ධයෙන් නේටෝ රාජ්‍යයන් වෙත ඍජුව කටයුතු කරන ලෙස අවධාරණය කරන, මෙම ලිපියෙන් තවදුරටත් පවසන්නේ ට්‍රම්ප් කියන දේ කළහොත් යුද්ධය අවසන් වනු ඇති බවය. චීනයට පනවා ඇති බදු ද ඉවත් වනු ඇති බව ඔහු අවධාරණය කර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd