IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන්න

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්විය යුතු බව පාකිස්තාන රජය ඉල්ලා සිටී.

මෙම ඉල්ලීම කර ඇත්තේ පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසීෆ් ය. එසේ විමර්ශනයක් පවත්වන්නේ නම්, ඊට තමන්ගේ සහාය පූර්ණ වශයෙන් ලබා දෙන බව ද පාකිස්තාන රජයත් එරට හමුදාවත් පවසා ඇත.

(එන්.ඩී.ටීවී.)

 



අදහස් (2)

ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන්න

ශාන් Saturday, 26 April 2025 02:40 PM

මොනවා හරි කරලා යුද්ධ කරන එක නවත්ත ගන්න පුළුවන් නම් ඉතාම හොඳයි. කවුරු තීරණ ගත්තත් මැරෙන්නේ තැලෙන්නේ අහිංසකෙයෝ...!

:       0       18

ගුණරත්න Saturday, 26 April 2025 05:46 PM

පාකිස්තානයේ ජල සැපයුමෙන් 25% පාලනය කරන්නේ ඉන්දියාව, ඒ කාශ්මීරයේ ඉඳලා එන ජලය තමයි. ඔය හේතුව නිසා තමයි පාකිස්තානය කාශ්මීරයේ ත්‍රස්තවාදීන්ට උදව් කරන්නේ, ඔවුන්ට ඕනෑ ජල සැපයුමේ පාලනය තමන්ගේ අතට ගන්න, එකට කාශ්මීරය ඉන්දියාවෙන් වෙන්කර ගන්න ඕනෑ. ඔන්න ඕක තමයි කාශ්මීර ප්‍රශ්නයේ උල්පත...

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 237 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 430 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 174 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site