
නැගෙනහිර යුක්රේනයේ ලුහාන්ස්ක්, ඩොනෙස්ක් යන පළාත් ද දකුණු යුක්රේනයේ සැපරිස්සායා සහ කෙර්සෝන් යන පළාත් රුසියාවට ඈඳා ගැනීම සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පවසයි.
අසල්වැසි රාජ්‍යයක් ආක්‍රමණය කරමින් එම පළාත් අත්පත් කර ගැනීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක් යැයි මහ ලේකම්වරයා පැහැදිලි කර ඇත.
රුසියාවේ ක්‍රියා කලාපය ලෝක සාමයට තර්ජනයක් බව ද මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පැහැදිලි කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd