IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ජගත් මහ ලේකම් පුටින් හමුවෙයි

රුසියාවේ මොස්කව් අගනුවරට ගිය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් පැවැත්විණි.

එහිදී යුද ගැටුම් හේතුවෙන් කොටුවී සිටින යුක්රේන සිවිල් වැසියන්ට ආරක්ෂිතව නගරවලින් ඉවත් වීමට ඉඩ ලබා දෙන බව ජගත් මහ ලේකම්වරයාට රුසියන් ජනාධිපති පොරොන්දුවක් ලබා දුන්නේය.

සිවිල් වැසියන් ආරක්ෂිතව ඉවත් කිරීම සම්බන්ධයෙන් මැදිහත් වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැමැත්ත පළ කරන බව ජගත් මහ ලේකම්වරයා රුසියන් ජනාධිපති පුටින්ට පැවැසූ අවස්ථාවේදී තමන් ඊට විරෝධයක් නොදක්වන බව ද පුටින් පෙරළා පැවැසුවේය.

මේ වනවිට රුසියාවේ මරියුපෝල් නගරයේ දරුණු ගැටුම් ඇවිලෙමින් පවතී. රුසියන් හමුදා මරියුපෝල් නලරය මුළුමනින්ම වට කර ප්‍රහාර එල්ල කරමින් සිටී. නගරයේ කොටුවුණු සිවිල් වැසියන්ට ආරක්ෂිතව නගරයෙන් පිටවීමට ඉඩ දෙන්නැයි ජගත් මහ ලේකම්වරයා කළ ඉල්ලීමට පුටින්ගෙන් යහපත් ප්‍රතිචාර හිමිවිය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ජගත් මහ ලේකම් පුටින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1698 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site