IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ජගත් දේශගුණික සමුළුවේදී වැදගත් තීන්දු තීරණ රැසක්

එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ඩුබායි එක්ස්පෝහිදී පැවැත්වෙන අතර රටවල් 200 ක රාජ්‍ය නායකයෝ සහ නියෝජිතයෝ ඊට එක් වී සිටිති.

ගෝලීය උණුසුම ඉහළ යෑම හේතුවෙන් පීඩාවට පත්වුණු රටවලට ආධාර ලබා දීම සඳහා, විශේෂ අරමුදලක් පිහිටුවීමට සමුළුවේදී එකඟතාවක් ඇති කර ගැනීම විශේෂත්වයකි.

එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් පමණක් නොව, පරිසරවේදීන් සහ විද්වතුන් ද එක් වී සිටිති. දේශගුණික විපර්යාස අවම කර ගැනීමට ගත හැකි තවත් ක්‍රියා මාර්ග රැසක් සම්බන්ධයෙන් ද සමුළුවේදී සාකච්ඡා කෙරුණි.



අදහස් (0)

ජගත් දේශගුණික සමුළුවේදී වැදගත් තීන්දු තීරණ රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 318 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site