
දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරය මුල්කොට ගනිමින්, ඉන්දියාව සමග අර්බුදයක් ඇතිකරගෙන සිටින පාකිස්තානයට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය දොස් නගා ඇත.
එම ප්‍රහාරය එල්ල කළේ යැයි එහි වගකීම බාරගෙන ඇත්තේ ලක්ෂාක්ර ඊ තයිබා නමැති බෙදුම්වාදී ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයයි. මොවුන්ට පාකිස්තාන රජයත්, එරට අයි.එස්. බුද්ධි අංශයත් සහාය දක්වන බවට ඉන්දියාවත් ඇමෙරිකාවත් චෝදනා නගා ඇත.
ත්‍රස්ත ප්‍රහාරය මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පාකිස්තානයට දොස් නැගුවේ ඒ අනුවය.
පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය මුල්කොට ගනිමින් ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුදමය තත්වයක් නිර්මාණය වී ඇතැයි ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
458
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජගත් ආරක්ෂක කවුන්සිලය දොස් කියයි