IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


’ජී7’ සමුළුව ජර්මනියේ

ලොව ප්‍රබලතම ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල එකමුතුව හෙවත් ‘ජී7’ සමුළුව, මෙවර ජර්මනියේ බැවේරියානු ඇල්ප්ස් කඳුකරයේ නිවාඩු නිකේතනයක පැවැත්වෙයි.

සමුළුවට එක්වන රාජ්‍ය නායකයන්ගේත් නියෝජිතයන්ගේත් ප්‍රධාන අරමුණ වී ඇත්තේ රුසියන් යුක්රේන යුද්ධයයි. රුසියන් යුක්රේන යුද්ධය ‘ජී7’ රටවලට තර්ජනයක් මෙන්ම විශාල බලපෑමක් ද එල්ල කර තිබේ.

රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙන් බටහිර රටවල් පමණක් නොව මුළු ලෝකයම ආහාර අර්බුදයකට ඇද වැටී තිබේ. ඊට අමතරව ඉන්ධන සහ ගෑස් අර්බුදයක් ද පවතී. ‘ජී7’ සමුළුවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු වුණු අතර, රුසියාව සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

සුපුරුදු පරිදි ‘ජී7’ සමුළුවට විරෝධය දක්වමින් විරෝධතා පැවැත්විණි. විරෝධතා පැවැත්වීම සිදුවූයේ ජර්මනියේ මියුනිච් නුවරය. විරෝධතාවට 4,000 කට වැඩි පිරිසක් එක් ව සිටි බව පැවැසෙයි. විරෝධතාකරුවන් මර්දනයට පොලිසියේ 18,000 ක් යෙදවිණි.

(ඒ.එෆ්.පී.)‍



අදහස් (0)

’ජී7’ සමුළුව ජර්මනියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 519 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2251 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site