
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පසු 'ජී7' කණ්ඩායමේ නායකයන් පවසා ඇත්තේ, ඉරානයට කිසි විටෙකත් න්‍යෂ්ටික අවියක් තිබිය නොහැකි බවය.
එහෙන්ම පවතින අර්බුදයේ දී තමන්ගේ සහාය නොඅඩුව ඉරානයට හිමිවන බවත්, මෙම අර්බුදයේ දී වරදකරු ඉරානය බවත් 'ජී7' නායකයෝ අවධාරණය කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටහිර කුහක බව එළිපිටම පෙන්වීම. වයිට් සුප්‍රීමසි. අපිට තියෙන්න ඕන නමුත් නුඹලාට ඕනෑ නැහැ. ලෝක හොරුටික එකතුවෙලා කියනවා හොරු අතේ විතරයි ආයුධ තියෙන්න ඕනෑ කියලා...