
‘ජී7’ කණ්ඩායමට අයත් රටවල්, යුක්රේනයට කඩිනමින් ඇමෙරිකන් ඩොලර් බිලියන 18.4 ක මූල්‍ය ආධාර පැකේජයක් ලබා දීමට තීරණය කර තිබේ.
"රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් වදින යුක්රේන රජයට, එරට මූල්‍ය පරතරය පියවා ගැනීමට සහ යුක්‍රේන ජනතාවට මූලික සේවාවන් සැපයීම දිගටම කරගෙන යාමට උපකාර කිරීම සඳහා මෙම ආධාර මුදල ලබා දෙනවා" යැයි ‘ජී7’ කණ්ඩායමට අයත් මුදල් ඇමැතිවරුන් සහ මහ බැංකුකරුවන් නිකුත් කළ නිවේදකයක දැක්වෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd