
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැත්වීමට නියමිත 'ජී20' රටවල රාජ්‍ය නායක සමුළුවට තමන් සහභාගී නොවන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඇමතුමක් දෙමින් පවසා තිබේ.
තමන් වෙනුවට විදේශ කටයුතු අමාත්‍ය සර්ගේ ලැව්රෝව් පැමිණෙනු ඇතැයි ද පුටින් වැඩි දුරටත් පවසා ඇත.
පුටින් නවදිල්ලියට නොපැමිණෙනු ඇත්තේ රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින් බටහිර රටවලින් එල්ල වන දැඩි විරෝධය නිසාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd