
ලෝක ආර්ථික බලවතුන්ගේ හමුව හෙවත් ‘ජී20’ සමුළුව ඉන්දුනීසියාවේ බාලි හි ආරම්භ වෙයි. ‘ජී20’ කණ්ඩායම ලෙස සැලකෙන්නේ ලොව ආර්ථික බලවත් රටවල් 19 ක් සහ යුරෝපා සංගමයයි.
ගෝලීය ආර්ථික කටයුතු, වෙළෙඳ කටයුතු ආරක්ෂක කටයුතු ඇතුළු අර්බුද ගණනාවක් සම්බන්ධයෙන් ‘ජී20’ නායකයන්ගේ අවධානය යොමු වෙයි.
සෑම වසරකම, ‘ජී20’ සමුළුව පැවැත්වෙන අතර, මෙවර සමුළුවේ සත්කාරක රට වන්නේ ඉන්දුනීසියාවය. ‘ජී20’ සමුළුව අද ආරම්භ වන්නේ බාලි ප්‍රාන්තයේය. සමුළුව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd