වෙනිසියුලා ජනාධිපති අභාවප්‍රාප්ත හියුගෝ චාවේස්ගේ සිරුර අනාගත පරපුරට දැක බලා ගැනීම සඳහා සංරක්ෂණය කිරීමට වැනිසියුලා රජය තීරණය කරයි.
චාවෙස් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි දහස් සංඛ්‍යාත වැසියන් ද දේහය සංරක්ෂණය කරණ ලෙස රජයෙන් ඉල්ලීම් කළහ. කෙසේ වෙතත් වැඩබලන වැනිසියුලා ජනාධිපති කිසිසේත් මෙයට කැමති නොවන බව පවසා ඇත.
කෙසේ වෙතත් දේහය සංරක්ෂණය නොකරන බව වෙනිසියුලා රජය පසුගියදා ට්විටර් සමාජ ජාලයට පවසා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය ගෞරව සහිතව අවසන් කටයුතු කරලා ඒ කටයුත්ත අවසන් කිරීම තමයි අවසන් ගෞරව දක්වනවා කියෙන්නේ. සංරක්ෂණ කරනවා කියෙන්නේ දිගින් දිගටම රජයකින් කරන අනවශ්‍ය වියදම්. ආසියාවට නම් මේ ලෙඩ බෝකරන්න නම් එපා.(නදී)
ලංකාවටනම් එපා මොකද මෙයාලව පණපිටින් වලලන්න ඕනේ.(නදී)
මෙන්න කොපි කරනවා නම් අපේ අයට වැඩ. මෙච්චරයි නැතුව තිබ්බේ. (නි)
හියුගෝ චාවේස් වෙනුවට කිම් ඉන්නවා කොරියාවෙන් මතුවෙලා .(නදී)
අනාගත වෙනිසියුල ජනතාවට ඔහුගෙන් රටට වුනු සේවය මතක් වෙන්න කරන ලොකු කාර්යයක්. ඔහු තමන්ගේ රට වෙනුවෙන් ගොඩක් දේවල් කරපු හොද නායකයෙක්. අපිටත් වටිනවා. (නදී)
මළාට පස්සේ මොකටද සංරක්ෂණය කරලා? (නි)