
සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය යන ගෞරව නාමය, හැරී කුමරා සහ මෙගාන් මාකෙල් ඉවත් කිරීමට හැරී කුමරුන්ගේ පියා මෙන්ම, තුන්වෙනි චාල්ස් රජු ද අකැමැත්ත පළ කර ඇතැයි බ්‍රිතාතන්‍ය මාධ්‍ය වාර්තා කරයි.
හැරී කුමරු සහ මෙගාන් මාකෙල්ට ලබා දී ඇති ගෞරව නාමය වන්නේ සසෙක්ස් ආදිපාදවරයා සහ අදිපාදවරිය යන්නය. එම ගෞරව නාමය ඔවුන්ගෙන් ඉවත් කිරීම සඳහා රජ මාළිගය තුළ ඉහලම මට්ටමින් සාකච්ඡා පවත්වා ඇතත් චාල්ස් රජු ඊට අකමැති වී ඇතැයි බ්‍රිතාතන්‍ය මාධ්‍ය පවසයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd