
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු ඇමෙරිකාවේ මැන්හැටන් ප්‍රදේශයෙන් සුඛෝපබෝගී නිවසක් මිලදී ගෙන ඇති බව පැවැසෙයි. මෙම නිවස චාල්ස් රජු මිලදී ගෙන ඇත්තේ ඇමෙරිකන් ඩොලර් මිලියන 6.63 කටය.
රජ පවුලෙන් සහ රාජකිය කටයුතුවලින් ඈත් වුණු චාල්ස් රජුගේ බාල පුතු හැරී කුමරු බිරිඳ මෙගාන් සහ දරුවන් සමඟ පදිංචි වී සිටින්නේ කැලිෆෝනියාවේය.
චාල්ස් රජු ඇමෙරිකාවෙන් නිවසක් මිලදී ගත්තේ බාල පුතුට සමීප වීමට යැයි ඇතැම් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd