
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් කුමරියගේ එකම දියණිය චාලට් එලිසබත් ඩයනා පුංචි කුමරිය අද නව වැනි උපන් දිනය සමරයි.
චාලට් කුමරිය උපන්නේ 2015 වසරේ මැයි දෙවැනිදාය.
9 වැනි උපන් දිනය නිමිත්තෙන් චාලට් කුමරියගේ මව කේට් මිඩ්ල්ටන් කුමරිය ඇයට සුබ පතමින් ඇගේ ඡායාරූපයක් සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළාය. චාලට් කුමරියට සුබ පැතුම් එක් කළ සියලු දෙනාට ස්තුති කිරීමට කේට් කුමරිය අමතක කළේ නැත.
(එන්.ඩී.ටිවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd