
යුරෝපා කලාපයට බලපෑ ඇති දැඩි උණුසුම් කාලගුණය මේ වනවිට චීනයට ද පැතිර ගොස් තිබේ.
චීන මාධ්‍ය වාර්තා සඳහන් කළේ අධික උණුසුම හේතුවෙන් මිලියන ගණනක ජනතාවට බලපෑම් එල්ල වී ඇති බවය. මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ තවත් වැඩිවනු ඇති බව කාලගුණ විද්‍යාඥයෝ අනාවැකි පළ කර තිබේ.
චීනයේ සිංජියෑන් ප්‍රාන්තයෙන් සෙල්සියස් අංශක 52යි දශම 2ක උෂ්ණත්වයක් වාර්තා වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd