
චිනයේ හුනාන් පළාතට මහ වැසි ඇද හැලෙමින් පවතින බවත්, මේ වනවිට මහ වැසි හේතුවෙන් සිදුවුණු අනතුරු මුල්කොට ගනිමින් 10 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් හරට මාධ්‍ය වාර්තා කරයි.
ෂිංහුවා පුවත් සේවයට අනුව, ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් විනාශ වුණු නිවාස ගණන 2,700 කි. 2,86,000 ක පිරිසක් අවතැන් වී සිටින බව ද පැවැසෙයි. ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් අතුරුදන් වූ ගණන 3 කි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd