බීජිංහිදීය (රොයිටර්)
ශාන්තිකර දූපත් සම්බන්ධයෙන් චීනයට සහ ඕස්ට්‍රේලියාවට සහයෝගයෙන් කටයුතු කළ හැකි යැයි චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අද (8) පැවැසීය.
ඕස්ට්‍රේලියාවේ විදේශ ඇමතිනි මරීස් පේන් හමුවෙමින් චීන විදේශ අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
කලාපීය වර්ධනය සහ සෞභාග්‍යය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට සහ චීනයට බෙදාහදාගත් අභිලාෂ හා ලැදියාවන් තිබෙන බව මෙහිදි අදහස් දක්වමින් පේන් සඳහන් කළාය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd