
ඕස්ට්‍රේලියාව, ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 12 ක මුදලක් වැය කරමින්, දිගු දුර මිසයිල රැස් කිරීමේ සූදානමක් පවතින බවත්, ඕස්ට්‍රේලියාව එසේ කරන්නේ දිනෙන් දින චීනයෙන් එල්ල වන තර්ජන හේතුවෙන් බවත් පැවැසෙයි.
මිසයිල මිලදී ගැනීම සිදුවන ආකාරය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා හමුදාව කටයුතු කරන ආකාරය මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත්තේ එරට ආරක්ෂක අමත්‍යාංශයයි.
ඕස්ට්‍රේලියාව මේ අයුරින් විශාල ප්‍රමාණයෙන් මිසයිල මිලදී ගැනීම සිදු කරන්නේ, දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd