IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


චීනය සමඟ වෙළෙඳ සාකච්ඡා යළි ඇරැඹේ

ඉන්දියාව සහ යුරෝපා සංගමය චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා යළි ආරම්භ කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මෙම වෙළෙඳ සාකච්ඡා වසර 8 කට ආසන්න කාලයක් තිස්සේ ඇණහිට තිබුණි. ඒ, ඉන්දියාව චීනයත්, යුරෝපා සංගමය සහ චීනයත් අතර මත ගැටුම් නිර්මාණය වී ඇති බැවිනි. මෙම මත ගැටුම්වලට හේතුව චීනයේ 'හිතුවක්කාර' ක්‍රියා කලාපයයි.

පසුගිය 8 වැනිදා බ්‍රසල්ස් නුවර පැවැති නිදහස් වෙළෙඳ සහයෝගීතා සමුළුවට යුරෝපා සංගමයේත්, ඉන්දියාවේත් චීනයෙත් නියෝජිතයන් සහභාගී විය. ඒ, වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

පැවැති සාකච්ඡා ඵලදායී වූ බවත් වසර 8 කට පසු යළිත්, නිදහස් වෙ‍ෙළඳ සාකච්ඡා ආරම්භ කිරීමට තීරණය කෙරුණු බවත් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

බ්‍රසල්ස් නුවරදීය (හින්දුස්තානී ටයිම්ස්)



අදහස් (0)

චීනය සමඟ වෙළෙඳ සාකච්ඡා යළි ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 700 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site