
නවසීලන්තයේ ප්‍රධානතම වෙළෙඳ හවුල්කරු චීනය බවත්, චීනය සමඟ යහපත් සබඳතා දිගටම පවත්වාගෙන යෑමට කටයුතු කරන බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් අවධාරණය කර තිබේ.
කෙසේ නමුත් චීනය ගන්නා තීන්දු තීරණ නවසීලන්තයේ ජාතික ආරක්ෂාවට අභියෝගයක් වන්නේ නම්, සෘජුව ඊට විරෝධය පෑමට පසුබවට නොවන බව ද නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
චීනය සහ ඇමෙරිකාව අතරේ පවතින අර්බුදයට නවසීලන්තය මැදිහත් නොවන බවත්, චීනයේ මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් ඊට මැදිහත් වී ඊට විරෝධය පළ කිරීමට ද පසුබට නොවන බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය හිප්කින්ස් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
2025 නොවැම්බර් මස 04
216
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනය සමඟ යහපත් සබඳතා පවත්වනවා