
රුසියන් යුක්රේන අර්බුදය සමතයකට පත් කිරීමේ අරමුණින්, චීනය මැදිහත් වී, සකස් කළ සාම වැඩපිළිවෙළ අවතක්සේරු නොකරන්නැයි රුසියාව යුක්රේන රජයට දන්වා ඇත.
රුසියාව මෙසේ පැවැසුවේ, එම සාම වැඩපිළිවෙළ සම්බන්ධයෙන්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතරේ පළමු දුරකතන කතාබහ සිදුවීමෙන් අනතුරුවය.
චීන රජය මෙම නව සාම සැලැස්ම සකස් කළේ, මීට මාස කීපයකට පෙරය. රුසියාව එම සාම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කැමැත්ත පළ කර ඇති නමුත්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල සහාය ලබන යුක්රේනය එය නොසලකා හැර තිබුණි.
කෙසේ නමුත් චීන ජනාපධිතිවරයාගේ ඇමතුම ලබා ගනිමින් ඔහු සමඟ සාම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යුක්රේන ජනාපධිති සෙලෙන්ස්කී කටයුතු කිරීම ඇමෙරිකාවේ පවා පැහැසුමට හේතුවක් වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
244
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2095
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනයේ සාම සැලැස්ම අවතක්සේරු කන්න එපා
saana Friday, 28 April 2023 09:41 AM
කන්න එපා