
නැගෙනහිර චීනයේ පළාත් කීපයක් භූමි කම්පාවකින් දෙදරා ගියේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් මාපක 5.4 ක් ලෙසය.
භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවිය. තුවාල ලැබූ ගණන 21 ක් බව පැවැසෙයි.
භූමි කම්පාවෙන් හානි සිදුවූයේ ෂැංග්ඩොං පළාතේ ඩෙසූ නගරයටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd