IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


චීනය නව ජංගම දුරකථන සේවාවලට මුහුණ ස්කෑන් කිරීම අනිවාර්ය කරයි

චීනයේ නව ජංගම දුරකථන සේවා සඳහා ලියාපදිංචි වීමේදී මුහුණ ස්කෑන් කිරීම අනිවාර්ය කර ඇතැයි වාර්තා වේ.

එරට අන්තර් ජාලය භාවිතා කරන මිලියන ගණනක් පුද්ගලයන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා මෙය සිදුකරන බව බලධාරීහු පවසති.

රජය පවසන්නේ සයිබර් අවකාශයේ සැරිසරන පුද්ගලයන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට උනන්දු වන බවයි.

චීනය මේ වනවිටත් ජනගහන සමීක්ෂණ සඳහා මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණ භාවිතා කරන අතර එවැනි තාක්ෂණයන් හි ලොව ප්‍රමුඛයා ද වෙයි.

චීනය වසර ගණනාවක් තිස්සේ උත්සාහ කරන්නේ අන්තර් ජාල භාවිතා කරන්නන් ඔවුන්ගේ සැබෑ නමින් එහි පෙනී සිටිනු දැකීමට බව බලධාරීහු පවසති.

නිර්ණාමික දුරකථන අංක සහ නිර්ණාමික අන්තර් ජාල ගිණුම් ඉවත් කිරීමෙන් සයිබර් ආරක්ෂාව ඉහළ නැංවෙන අතර අන්තර්ජාල වංචා අවම වනු ඇතැයි පර්යේෂකයෝ පවසති.

 

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (1)

චීනය නව ජංගම දුරකථන සේවාවලට මුහුණ ස්කෑන් කිරීම අනිවාර්ය කරයි

chin chun Sunday, 01 December 2019 04:19 PM

නහය චප්ප වෙච්ච චීන මුහුණු එක වගෙයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 603 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 348 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 491 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site