IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


චීනයේ නීරෝධායන මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක් කඩාවැටෙයි ‍

චීනයේ දකුණුදිග ප්‍රදේශයේ චුවැන්ෂෝ නගරයේ හෝටල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පුද්ගලයන් 70දෙනෙකු සුන්බුන් අතර සිරවී සිටින බව  වාර්තා වේ.

මෙය, කොරෝනා වයිරසය ආසාදනය වූවන් වෙනුවෙන් නීරෝධායන මධ්‍යස්ථානයක්  ලෙස වෙන් කළ හෝටල් ගොඩනැගිල්ලක් බව පැවසේ. 

කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන් බුන් අතර සිරවී සිටි 48 වැනි පුද්ගලයා   අද උදෑසන වනවිට බේරාගැනීමට ජීවිතාරක්ෂක භට පිරිස සමත්වූහ.

ගිනි නිවන හමුදා නිලධාරීන් 848දෙනෙකු, සුනඛයන් හත්දනෙකු යොදාගනිමින් සිර වූ පිරිස මුදාගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණි.

සෙනසුරාදා රාත්‍රියේදී කඩා වැටුණු ගොඩ නැගිල්ලේ සිටි පිරිස බේරාගැනීම සඳහා එම නිලධාරීහු රාත්‍රියේ පටන් මේවනවිටත් මෙහෙයුම් කරමින් සිදුකරමින් සිටිති.

ගොඩනැගිල්ල කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

(සීඑන්එන් ඇසුරිනි)

16844



අදහස් (0)

චීනයේ නීරෝධායන මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක් කඩාවැටෙයි ‍

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 489 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 321 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 475 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site