චීනයේ යුනාන් ප්‍රාන්තයේ ලියාන්ග්ෂුයි ගම්මානයේ අද (22) අළුයම සිදුවුණු නායයාමකින් පුද්ගලයින් 47 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
මෙහෙයුම් ආරම්භ වී ඇති අතර, ඇදහැලෙන අධික වර්ෂාවෙන් ඊට බාධා එල්ල වී ඇතැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd