නැගෙනහිර චීනයේ ෂීජියැං පළාතේ නායයාමකින් 21දෙනකු පමණ මිය යන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. අතුරුදන්ව සිටින 16දෙනකු සෙවීමේ කටයුතු සඳහා සහන සේවකයින් 2000ක් පමණ යොදවා ඇතැයි එරට රජය ප්‍රකාශ කරයි.
ගැමියන් පවසා ඇත්තේ අතුරුදන්වූවන් අතර තුඩා දරුවන් වැඩි පිරිසක් සිටින බවයි. දින කිහිපයක් තිස්සේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගම්මානයේ ස්ථාන කිහිපයක් තවමත් ගංවතුරින් යටවී ඇති නිසා සෙවීම් කටයුතු වඩාත් දුෂ්කර වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd