චීනයේ දකුණු දිග හා මධ්‍යම ප්‍රදේශවල ඇතිවූ ගංවතුර හා අධික වැසි තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
අනතුරට පත්වූ 4300ක පමණ පිරිසක් බේරාගත් අතර 356,000ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බව මුදවාගැනීමේ කණ්ඩායම් පවසති.
ගංවතුර හේතුවෙන් නිවාස 9,300ක් කඩාවැටී ඇති අතර වගාබිම් හෙක්ටයාර මිලියන 3.71ක් විනාශ වී ඇත.
වැසි තත්තවය හේතුවෙන් ගිණිකොන දිග ග්වැන්ඩොං සිට නිරිත දිග ච්වාංකිං දක්වා දැඩි හානි සිදුවී තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
චීනයේ ගංවතුරෙන් මියගිය පිරිස 61 දක්වා ඉහළට