
චීනයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී එරට මාධ්‍ය වාර්තා කරයි. අතුරුදන් යැයි පැවැසෙන පුද්ගලයන් ගණන 14 කි.
දැඩි ලෙස ආපදා තත්ත්වයක් හටගෙන ඇත්තේ ඊසාන දිග චීනයේ ලියැනෝනිං පළාතේ යැයි ද පැවැසෙයි. මෙම පළාතට පසුගිය දින කීපයේ නොකඩවා මහ වැසි ඇද හැලුණි.
හටගත් ජල ගැලීම් හේතුවෙන් ලියැනෝනිං පළාතේ පුද්ගලයන් 50,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ද බලධාරීන් කටයුතු කර ඇත.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1532
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1349
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
487
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
චීනයේ කාලගුණය අයහපත්