
චීනය සමඟ සාකච්ඡා පවත්වා, තීරු බදු පැනැවීමත් සමඟ හටගත් වෙළෙඳ යුද්ධය අවසන් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප් මේ බව පැවැසුවේ, ඇමෙරිකන් සහ චීන බලධාරීන් අතරේ දෙරට හටගත් වෙළෙඳ යුද්ධය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ දී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබියදීය.
තීරු බදු සම්බන්ධයෙන් හටගත් ගැටුම, කඩිනමින් විසඳීමටත්, වෙළෙඳ යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත් තමන් බලාපොරොත්තු වන බව ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1267
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
462
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
චීනය එක්ක සාකච්ඡාවට ඇමෙරිකාව සූදානම්