
තමන්ට අයත් හෙක්ටයාර් 3800000 ක භූමි ප්‍රමාණයක් චීනය නීතිවිරෝධීව අත්පත් කරගෙන ඇතැයි ඉන්දියාව චෝදනා කරයි.
වසර 60 ක කාලයක් තිස්සේ චීනය අත්පත් කරගෙන ඇතැයි පැවැසෙන්නේ චීනය, ඉන්දියාව සහ පාකිස්තානයට අයත් ලඩාක් ප්‍රාන්තයේ ඉන්දියාව අයිතිවාසිකම් කියන භූමි ප්‍රදේශයකි.
ලොක්සභාවේදී මෙම චෝදනා එල්ල කළේ ප්‍රාන්ත ස්වදේශ කටයුතු අමාත්‍ය වී. මුරලිදරන් ය.
අමාත්‍ය වී. මුරලිදරන් වැඩි දුරටත් චෝදනා කර ඇත්තේ 1963 වර්ෂයේදී පාකිස්තානය විසින් ඉන්දියාවට අයත් භූමියෙන් හෙක්ටයාර් 518000 ක ප්‍රමාණයක් චීනයට නිතිවිරෝධි ලෙස පවරා දී ඇති බවය. ඒ 1963 දී චීනය සහ පාකිස්තානය අතරේ ඇති කරගත් ගිවිසුමක් මගිනි.
අමාත්‍ය මුරලිදරන් වැඩි දුරටත් පවසා ඇත්තේ චීනය සහ පකිස්ථානය අතර අත්සන් කළ මායිම් ගිවිසුම නිත්‍යානුකුල එකක් ලෙස ඉන්දීය රජය පිළිගෙන නොමැති අතර එය වලංගු ගිවිසුමක් නොවන බවය.
විමුක්ති එස් රුද්‍රිගු
(එන්.ඩී.ටීවී)
2025 නොවැම්බර් මස 04
583
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනය ඉන්දියාවේ ඉඩම් බලෙන් අල්ලාගෙන