
ඊසානදිග චීනයේ ලියාඕයැං නගරයේ අවන්හලක ගින්නක් හටගත්තේය. එම ගින්නට හසුවීමෙන්, විසි දෙදෙනකු මියගොස් තවත් තිදෙනක් තුවාල ලැබූහ.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවය. ගින්න පාලනයට ගිනි නිවන ට්‍රක් රථ විසි දෙකක් සහ ගිනි නිවන භටයන් අසූ පස් දෙනෙකු යෙදවුණු බව ද වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd