
චීනයේ යළිත් වරක් කොරෝනා රැල්ලක් ආරම්භ වී ඇත. චීන වෛද්‍ය පර්යේෂකයන්ට අනුව, එරට ව්‍යාප්ත වෙමින් පවතින්නේ ‘කොවිඞ් 19 ඔමික්‍රෝන්’ වයිරස ප්‍රභේදයට අයත් උප ප්‍රභේද දෙකකි. එම උප ප්‍රභේද ‘එක්ස්බීබී 1.9.1’ සහ ‘එක්ස්බීබී 1.5’ යනුවෙන් නම් කර තිබේ.
මේ වනවිට චීනයේ ප්‍රධාන නගර රැසකින් මෙම උප ප්‍රභේද ආසාදනය වූවන් හමුවී ඇත. එලැබෙන ජූනි මාසය වනවිට තවත් ආසාදිතයන් හමුවීමට ඉඩ ඇති බැවින් චීන රජය සහ සෞඛ්‍ය අංශ ලහිලහියේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන් ද ආරම්භ කර ඇත.
‘කොවිඞ් 19’ වයිරසයේ ආරම්භය සිදුවූයේ 2019 වසර අවසානයේය. පළමුවෙන් වයිරස ආසාදිතයන් වාර්තා වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. වයිරසයේ සුලමුල තවමත් අබිරහසකි. කෙසෙු නමුත් මේ වනවිට වයිරසයේ සැර බාල වී අවසන්ය. ‘කොවිඞ් 19’ ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසා තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනයේ අලුත් කොරෝනා රැල්ලක්
prasanna Friday, 26 May 2023 03:09 PM
ළඟදීම ලංකාවත් ඉම්පෝර්ට් කරාවි...