IMG-LOGO

චීනයේ අධිවේගී මාර්ගයක පාලමක් කඩා වැටී 3 ක් මරුට

චීනයේ නැගෙනහිර ජියැන්සු පළාතේ අධිවේගී මාර්ගයක පාලමක් කඩා වැටීමෙන් තිදෙනකු මියගොස් තවත් කිහි‍පදෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මාර්ගයේ ගමන්ගත් මෝටර් රථ තුනක් මතට පාලම කඩාවැටී ඇති අතර එම අවස්ථාවේ පාලම මතින් ගමන් ගත් වාහන හතරක් ද අනතුරට ලක්වී ඇත.

පොලිසිය පවසන්නේ පාලමට යටවූ මෝටර් රථ දෙකක ගමන්ගත් තිදෙනකු එලෙස මරණයට පත්වී ඇති බවයි.

පාලම කඩාවැටීමට හේතුව අනාවරණය වී නොමැති බවත් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (3)

චීනයේ අධිවේගී මාර්ගයක පාලමක් කඩා වැටී 3 ක් මරුට

රවින් Friday, 11 October 2019 11:32 AM

හපොයි හපොයි අපේ අධිවේගී මාර්ග හැදුවෙත් මේ ගොල්ලෝ නේද? කොහොම වුණත් පරීක්ෂණ අවසානයේ දෙතුන් දෙනෙක් පෝරකේට යන හැඩයි.

:       0       4

chandimaFriday, 11 October 2019 02:41 PM

එහෙ පෝරකේට ගියාට මෙහෙ පෝරකේට යන්නේ නැහැ. කමිටුවක් දාලා සම්මන්ත්‍රණයක් තියනවා එච්චරයි. ඉදිරියට වෙන්න පුළුවන් දේවල්වලට ඉදිකිරීම් කරන කාලෙම ගාන දීලයි තියෙන්නේ. එ්කනිසා ඒ ගොල්ලෝ කමිටු, නැතිනම් පරීක්ෂණ මණ්ඩලයක් දාලා වැඩේ ශේප් කරන්න බැඳී ඉන්නවා.

:       0       13

Chathuri Friday, 11 October 2019 11:33 AM

වැඩි අෑතක් නැහැ... ලංකාවේ ඒවත් කඩන් වැටෙන දිනය මේ චීන තමයි අපේ රටේත් හැදුවේ...

:       2       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 722 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 509 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site