
බෙල්ග්‍රේඩ් හි පිහිටි සිය තානාපති කාර්යාලයට බෝම්බ හෙලූවේ කවුරුන්ද යන්න චීනයට කිසිදා අමතක නොවන බව යුරෝපා සංගමයට සම්බන්ධ චීන දූත පිරිස ප්‍රකාශ කළහ.
රුසියාවට කිසිදු ආකාරයකින් සහාය නොදෙන ලෙස නේටෝව කළ ඉල්ලීම 1999 යුගොස්ලාවියාවේ ගුවන් මෙහෙයුමේදී බෙල්ග්‍රේඩ් හි චීන තානාපති කාර්යාලයට බෝම්බ හෙලූවේ නේටෝ සංවිධානයේ හමුදාවන් බව මතක් කර දෙමින් චීනය විසින් ප්‍රතික්ෂේප කළහ.
"අපිට මිනිසුන්ගේ දුක් වේදනාවල් හොඳට තේරෙනවා අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ අපේ තානාපති කාර්යාලයට බෝම්බ හෙළීමේ සිද්ධිය අපිට දේශන උවමනා නෑ ජාත්‍යන්තර නීතිය අවභාවිතා කරන්නන්ගෙන්"චීන දූත පිරිසේ ප්‍රකාශකයෙක් පැවසුවේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd